FAST NEWS

24×7 Around the Globe

අවන්හලේ කෑම පාර්සලයක පණුවෙක් ඉදලා..

මාතර පිහිටි අවන්හලකින් පුද්ගලයෙක් ගත් කෑම පාර්සලයක පණුවෙකු සිට ඇතැයි පුද්ගලයෙකු පවසා ඇති අතර පසුව අදාළ පුද්ගලයා කෑම පාර්සලය මාතර නගර සභාවේ මධ්‍යම සෞඛ්‍ය පරීක්ෂකවරයාට යොමු කර තිබේ.

ඔහු ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බ‍ව එහිදී පවසා ඇති අතර මෙම අවන්හල මාතර ධර්මපාල මාවතේ පිහිටි එකක් බවද වාර්තා විය.