FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුව මාස 06 ක දිගුවක්

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුවේ එළැඹෙන දෙසැම්බර් 31 දා තෙක් කාලය තවත් මාසය 6කට දීර්ඝ කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තේරීම් කමිටුවේ සභාපති ලෙස සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර රොමේෂ් කලුවිතාරණ, රන්ජිත් මදුරුසිංහ, එරික් උපශාන්ත හා අසංක ගුරුසිංහ තේරීම් කමිටුව නියෝජනය කරයි.

(DE  සිල්වා)