FAST NEWS

24×7 Around the Globe

ඉතාලියේ සියලුම වරායන් වසා දැමේ…

සංක්‍රමණිකයන් විශාල ලෙස ඉතාලියට පැමිණීම හේතුවෙන් ඉතාලියේ සියලුම වරායන් වසාදමා සංක්‍රමණික බෝට්‌ටු අත්අඩංගුවට ගැනීමට ඉතාලිය රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

සංක්‍රමණිකයන් පුද්ගලික බෝට්‌ටු මගින් ඉතාලියට පැමිණෙන බවත් මේ නිසා සහන සේවා සපයන සියලු බෝට්‌ටු අත්අඩංගුවට ගන්නා ලෙස ඉතාලි අභ්‍යන්තර කටයුතු ඇමැති මාර්කෝ මිස්‌කිට්‌  නියෝග කර තිබේ.

(DE සිල්වා)