FAST NEWS

24×7 Around the Globe

කුඩා කල පෙම්වතිය එක්ක විවාහ වූ පාපන්දු ශූරයා.. (වීඩියෝ)

ආර්ජන්ටිනා ජාතික පාපන්දු ශූර ලයනෝ මෙසී, සිය කුඩා කල පෙම්වතිය සමගින් විවාහ වූ අතර රොසයිරෝ නගරයේ සුපිරි හෝටලයක පැවැත්වූ මෙම මංගල්‍ය උත්සවයට මෙසී, ක්‍රීඩා කරන ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජයේ සුප්‍රකට ක්‍රීඩකයන් වන ලුයිස් සුවාරෙස්, නේමාර්, පිකූ මෙන්ම කොළොම්බියාවේ සුප්‍රකට පොප් ගායිකා ශකීරා ඇතුළු සුප්‍රකට තාරකා රැසක් සහභාගි වී සිටි බව සඳහන්ය.

30 හැවිරිදි ලයනෝ මෙසී යුරෝ මිලියන 40ක වාර්ෂික වැටුපකට බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර, ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස රන් සපත්තුව සම්මානයෙන් 04 වතාවක්ම පිදුම් ලැබීය.

වීඩියෝව පහතින්..