FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ජනාධිපති වූ පළමු සමුපකාර සේවකයා මමයි..

සමුපකාර සේවකයෙක්, මෙරට ජනාධිපති වූ පළමු පුද්ගලයා තමන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 95 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් කුරුණැගලදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.