FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරුන්ට රඹුටන් විකුණන්නෑ කියපු වෙළෙන්දාට වුන දේ.. (ඡායාරූප)

අමානූෂීය ලෙස වැඩවර්ජන සිදු කරනා වෛද්‍යවරුන්ට සිය භාණ්ඩ අලෙවි නොකරනවා යැයි සදහන් වූ පුවරුවක් රැගෙන සිටි රඹුටන් වෙළෙන්දෙකු පසුගිය දින වල සමාජජාලා තුල කතාබහට ලක් වූ අතර මෙම පුවරුව පෙන්වා සිටි රඹුටන් වෙළෙන්දාට වෛද්‍යවරුන්ගේම සරණ සොයා යෑමට වූ පුවතක් අපට වාර්තා වේ.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිළ ෆේස්බුක් පිටුවේ එම රඹුටන් වෙළෙන්දාගේ ඡායාරූපයක් පළ කර ඇති අතර එහිදි ඔහු අනතුරකට ලක්ව තුවාල ලබා ඇති සෙයක් පෙනෙනා අතර එයට වෛද්‍යවරයෙක් ප්‍රථිකාරද කර තිබේ.

මෙයට පෙරවදනක් ලෙස රජයේ වෛද්‍යනිළධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ “දොස්තරලට රඹුටන් වික්කේ නැතිවුනාට දොස්තරලා මුදලාලිට බෙහෙත් කරලා” ලෙසය.

සිදුවීමට අදාළ ඡායාරූප පහතින්..