වත්තල සීදුව හෝටලයකදී ඊයේ(01) රාත්රියේ පැවති කළ සාදයකදී ගීත ගායනා කිරීමට එක් වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාට ගුටි ප්රහාරයක් එල්ල වී ඇත.
මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ සුනිල් පෙරේරා ගීතයක් ගයමින් රාජපක්ෂ නම් ඈඳා උපහාස කිරීම නිසා එහි සිටි පිරිසක් කෝප වීම නිසාවෙනි.
අවසානයේ සංවිධායකයන් විසින් ගැටුම සමතයකට පත් කර උත්සවයද අවසන් කර ඇත.









