FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනියි…

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30දා) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එ අනුව පන්දුවාර 13 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62 ක් ලබා සිටියි.

ලකුණු පුවරුව පහතින්…

 

(DE  සිල්වා)