FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකාට 72 ලබද්දී මුනුබුරු මිනිපිරියන් ලග.. (ඡායාරූප)

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ 72 වන ජන්ම දිනය ඊයේ (29) දිනට යෙදී තිබුණ අතර ඇය මුනුබුරු මිනිපිරියන් සමග ගත් අලංකාර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

එම ඡායාරූප පහතින්..