පෙම්වතා විසින් 20 හැවිරිදි තරුණියකගේ රහස් ප්‍රදේශයට ඇතුල් කළ ලිංගික උපකරණයක් එහි සිරවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
අදාළ සිදුවීම එන්ගලන්තයේ සිදුවූවක් බවට වාර්තා වන අතර ඔහු විසින් මෙලෙස ඇයගේ රහස් ප්‍රදේශයට මෙම උපකරණය ඇතුල්කර ඇත්තේ මෙම තරුණිය තම පෙම්වතා සමඟ සිටියදීය.
කෙසේ වෙතත් එහි එය සිරවී ඇති අතර පසුව පෙම්වතා ඒ බව දැනගැනීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පැනගොස් ඇති අතර අනතුරුව තරුණිය විසින් රාත්‍රියේම ඇයගේ මිතුරියකට දැනුම්දීමෙන් පසුව මෙලෙස ඇයව රෝහල්ගතකර තිබේ.
වෛද්‍යවරුන් විසින් හදිසි සැත්කමක් සිදුකර අදාල උපකරණය ඉවතට ගෙන ඇති බව සදහන් වේ.
ඡායාරූප පහතින්..














