FAST NEWS

24×7 Around the Globe

දඩ කන අය දඩ ගෙවන ක්‍රමයක් ඉල්ලන හැටී.. (ඡායාරූප)

රථ වාහන වැරදි වලට දඩ පත්‍රීකා ලබා ගත් පුද්ගලයන්ට අදාළ පොලිස් ස්ථානය වෙතම ගොස් , ස්ථානාධිපති හමුවී දඩ පත්‍රීකා සහතික කර ගැනීම ප්‍රායෝගීකව ඉතාමත් අපහසු සහ කාළය වැය කල යුතු ක්‍රියාවක් වන බව ජනතා අදහස් වලින් වාර්තා වේ.

ඒ පිළිබදව පලවු අදහසක් පහතින්..