ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක වන මියා කලීෆා තරුණයෙකුට කළ පහරදීමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ඇය මෙසේ පහරදී තිබුණේ අවසරයකින් තොරව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ඇය වෙත ලංවූ තරුණයෙකුට බව වාර්තා වේ.
මෙසේ පහර කෑමට ලක්ව තිබුණේ ටෙක්සාස්හි පදිංචි 20 හැවිරිදි තරුණයෙක් වන අතර පහරකෑමට ලක්වූ අදාළ තරුණයා ඔහුගේ ඡායාරූපයක් ට්විටර් ගිණුමක් මගින් පළකිරීමෙන් පසුව එය අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ඡායාරූප පහතින්..





![]()

පහරකෑමට ලක්වූ අදාළ තරුණයා දමා තිබූ ඔහුගේ ඡායාරූපය..













