FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයේ විපක්ෂයේ තරඟකාරිනිය මීරා නාම යෝජනා දෙයි..

ඉන්දීය ජනාධිපතිවරණයේ විපක්ෂය නියෝජනය කරන තරඟකාරිනිය වශයෙන් මීරා කුමාර් අද (28) සිය නාම යෝජනා භාර දුන්නාය.

එන්ඩීටීවී වාර්තා කරන්නේ පාර්ලිමේන්තුවට ගොස් අදාළ ලේඛන භාර දුන් බව යි.