FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකා චොප්රා රගන දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය මෙන්න..

සිනමා නිළි ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වන දෙවැනි බොලිවුඩ් චිත්‍රපටයේ රූපගතකිරිම් මේ දිනවල සිදුවෙමින් පවතින බවට තොරතුරු ලැබේ.

A Kid Like Jake නම් වු මෙම චිත්‍රපටය ශිලාස් හෙවාර්ඩ්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වන අතර හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙහි ප්‍රියංකා චොප්රා සමග ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ තවමත් ‘වෝනර් TV’ නාලිකාවේ විකාශය The Big Bang Theory ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස පෙනි සිටින ජිම් ෆර්සන්ස්ය.

එසේම මෙය මේ වසරේ අග හෝ ලබන වසරේ මුල් භාගයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති බවද සදහන්ය.