FAST NEWS

24×7 Around the Globe

මාලිංගට එරෙහිව විනය කමීටුවෙන් නිර්දේශ දෙකක් ඉදිරිපත් කෙරේ..

මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දුන්නැයි විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක් හා එළඹෙන සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ තරග මුදලින් 50% ක මුදලක දඩයක් පැනවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට්  පවසයි.

මාලිංග විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුවේ අඩංගු වගන්ති කඩ කලේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (27) සවස මාලිංගට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වු අතර එහිදි මෙම තීරණයට එළඹි බවත් එම ආයතනය වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)