FAST NEWS

24×7 Around the Globe

සුපිරි බෙන්ස් එකකින් ගිය 15ක දරුවා අනතුරට පත් වෙලා..

වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් සුපිරි බෙන්ස් රථයක් පදවාගෙන යාමේදී අනතුරක් සිදුව ඇති අතර තුම්මුල්ල හංදියේ සිට අධික වේගයෙන් පැමිණි බෙන්ස් රථය වජිර මාර්ගය දෙසට හැරවීමට යාමේදී වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය පෙරළී ගොස් තිබේ.

බම්බලපිටිය පොලීසිය මගින් අදාල බාල වයස්කරු අත්අඩංගුවට ගෙන තිබු අතර විවිධ ප්‍රභූන්ගෙන් ඔහුව නිදහස් කරන ලෙසටද පොලීසියට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා විය.

කෙසේ නමුත් පසුව පොලිස් ඇප මත අදාල බාලවයස්කරු නිදහස් ව තිබේ.