FAST NEWS

24×7 Around the Globe

කිම් කාර්ඩිෂන් තෙවැන්නෙක් ගැන හිතලා..

රූපවාහිනි නිවේදිකාවක් සහ නිරූපිකාවක ලෙස ඉතාමත් ප්‍රසිද්ධියට පත් කිම් කාර්ඩිෂන් තමන්ගේ තෙවැනි දරුවෙකු ගැන සිතීමට කාලය එළැඹ ඇති බව සඳහන් කර තිබේ.

ඒ පිළිබඳව තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළ අතර මේ වනවිට ඇය ගැබ් ගෙන නොමැති අතර, ඇයගේ අදහස තෙවැනි දරුවෙකු පිළිබද සිතීම බව එහි සඳහන් වෙයි.

නමුත් ඇගේ සැමියා වන කෙනී වෙස්ට් මේ පිළිබඳව කැමැත්තක් නොමැති බව එහි වැඩි දුරටත් සඳහන් වේ.