FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්‌තවාදීන්ට දැඩි දඬුවම් පැමිණවීමට ස්‌විස්‌ තීරණය කරයි..

ත්‍රස්‌තවාදීන්ට දැඩි දඬුවම් පැමිණවීමට ස්‌විස්‌ රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ලොව නව වැනි ආරක්‍ෂිත රට ලෙස සැලකෙන ස්‌විස්‌ටර්ලන්තය මෙම පියවර ගෙන ඇත්තේ යුරෝපයේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ ක්‍රියා මාර්ගවලට සහාය වීමක්‌ ලෙස බවත් වාර්තා වේ.

ෙස්‌විස්‌ටර්ලන්තයේ පදිංචිව සිටි අන්තවාදීන් 81 ක්‌ සිරියාව සහ ඉරාකය යන රටවලට පිටව ගොස්‌ ඇති බවත් ස්‌විස්‌ පෙඩරල් පොලිසිය උපුටා දක්වමීන් විදෙස් වාර්තා පවසයි.

මෙලෙස ස්‌විස්‌ටර්ලන්තයෙන් පිටව ගිය පිරිසගෙන් 22 ක්‌ මීය ගොස් ඇති බට වාර්තා වන බවද පොලීසය සඳහන් කර ඇති බවද වාර්තා වේ.

(DE සිල්වා)