FAST NEWS

24×7 Around the Globe

දුමින්ද කුලියට ගත් සබීතාගේ බිල්ඩිමට කෝටි 40ක් වෙන් කෙරෙන හේතුව මෙන්න..

කෘෂිකර්ම අමාත්‍යංශය සදහා කුලියට ගෙන ඇති රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගෘහ භාණ්ඩ මිලට ගැනීමට කෝටි 40ක් වෙන් කර ඇති බවත් එම ගෘහ භාණ්ඩ ගැනීම සදහා පස් දෙනෙකු ජපානයට ගොස් ඇති බවත් ජවිපෙ නාවක අනුර දිසානායක මහතා පවසයි.

කොළඹදී පැවති ජනහමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාස 11ක් තිස්සේ මසකට ලක්‍ෂ 245 බැගින් ගෙවුවත් කිසිම වැඩක් නොගන්නා බවයි.