FAST NEWS

24×7 Around the Globe

සමාජ ජාල තුල කතාබහට ලක් වූ STF නිලධාරියාගේ ප්‍රතිචාරය.. (ඡායාරූප)

ඊයේ(21) පැවති සයිටම් විරෝධයේදී සිදුවූ සිදුවීම් පිළිබඳව මේ වනවිට සමාජ ජාල තුල කතාබහක් ඇතිව තිබෙන අතර ඒ අතරේදී විරෝධතාකරුවන් සමඟ පොලිසිය ඇතිකරගත් සිදුවීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.

ඒ අතරින් එක් සුවිශේෂී ඡායාරූපයක් මේ වනවිට විවිධ අර්ථකතන සමඟින් සමාජ ජාල තුල බෙදීයමින් තිබේ.

ඒ STF නිලධාරියෙකු විරෝධතාවයට පැමිණි සිසුවෙකුට ප්‍රතිචාර දක්වන ආකාරයයි.

එම සිදුවීම දැක්වෙන ඡායාරූපය පහතින්..

19275087_637551323107916_6667691149528593303_n