FAST NEWS

24×7 Around the Globe

තරඟ විවේකයේදී ක්‍රීඩා ලෝලියෙක් අමුතු නැටුමක් නටලා .. (වීඩියෝ)

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ(21) Southampton හි පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ප්‍රේක්ෂකාගාරයේ සිදුවූ අපූරු සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

මෙලෙස වාර්තා වූයේ තරඟයේ විවේක අවස්ථාවක එංගලන්ත ක්‍රීඩා ලෝලියෙක් විසින් සිදුකළ අමුතුම රංගනයක්ය.

එම රංගනය එම අවස්ථාවේ සජීවීව විකාශය කිරීමද විශේෂතාවක් වන අතර මෙම තරඟය එංගලන්ත කණ්ඩායම කඩුලු 9 කින් ජයහිමිකර ගැනීමද විශේෂ වේ.

එම අවස්ථාව පහතින්..