FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු රෝහල් ගත කෙරේ..

බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනගේ ස්වාමී පුරුෂයා වන 96 හැවිරිදි පිලිප් කුමරු අයපත් සෞඛ්‍යය තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

කෙසේ වෙතත් පිලිප් කුමරාගේ සෞඛ්‍ය තත්වය බරපතළ නොවන බවත් ඔහුගේ ශරීර සෞඛ්‍ය වර්ධනය වෙමින් පවතින බවද රෝහල් සඳහන් කර ඇත.

හෙතෙම සිය රාජකීය නිල කටයුතු වලින් ඉවත් වෙන බව පසුගිය මැයි මාසයේ ප්‍රකාශයට පත් කළේය.

(DE සිල්වා)