FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපළ වලට වෙච්චි දෙයක්.. (ඡායාරූප)

සරසවි සිසුන් අද දින (21) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුල් වී රාජ්‍ය දේපලවලට සිදුකළ අලාභහානි දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ.

එම ඡායාරූප පහතින්..