FAST NEWS

24×7 Around the Globe

විග්නේෂ්වරන් අමාත්‍යංශ දෙකක දිවුරුම් දීලා.. (ඡායාරූප)

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේ පුරප්පාඩු වූ පළාත් අමාත්‍යංශ දෙකක අද (21) දිවුරුම් දෙනු ලැබූ අතර දිවුරුම් දෙනු ලැබූ අමාත්‍යංශ දෙක වූයේ උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යධුර වේ.

ඡායාරූප පහතින්..