අද (21) කොළඹට පැමිණෙමින් සයිටම් විරෝධී පාගමන සංවිධානය කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලට ඇතුළු වී එම ගොඩනැගිල්ලේ මහල් හතරම උද්ඝෝෂණයට පැමිණි සිසුන් විසින් අත්පත් කරගෙන සිටිනු දක්නට ලැබුණි.
එම කළහකාරීව හැසිරුණ අයුරු දැක්වෙන වීඩියෝ හා ඡායාරූප පහතින්..





















