FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් නුවර රථයක් කඩාවැදී පිරිසකට තුවාල..

ලන්ඩන් නුවර – ෆින්ස්බරි පාක් ප්‍රදේශයේදී ජනතාව අතරට රථයක් කඩාවැදීමෙන් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් නිශ්චිත වාර්තා ලැබී නොමැති බවයි.

රථය පැදවූ පුද්ගලයාද මේ වනවිට ලන්ඩන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.