FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ සිනමා නිළි අයිරාංගනී සේරසිංහට උපහාර දැක්වූ හැටී.. (ඡායාරූප)

 

ප්‍රවීණ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ජන්ම දිනය පසුගිය 9 වැනිදාට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ඇයට උපහාර දැක්‌වීමේ උළෙලක්‌ පෙරේදා (17 දා) ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිනෙස්‌ටාර් පදනම විසින් කොළඹ නවලෝක රෝහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප්‍රවීණයන් ඇතුළු පරම්පරා කිහිපයක නළු නිළියන් සිය ජ්‍යෙෂ්ඨ ශිල්පිනියට සුබ පැතීමට එක්‌ව සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.