හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුතණුවන් වන රෝහිත රාජපක්ෂ හෙවත් ‘චිචිගේ’ උපන්දිනය අදට යෙදී තිබේ.
පවුලේ උදවිය අද අලුයම ඒ වෙනුවෙන් පුංචි සාදයක් පවත්වා තිබූ අතර එම අවස්ථාවට රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය ඇතුළු හිත මිතුරන් පිරිසක්ද එක්ව සිට ඇත.
එම අවස්ථාවේ ඔවුන් ගී ගයමින් විනෝද වූ අතර මහින්ද රාජපක්ෂ මහතාද ඔවුන් සමගින් එක්ව තිබේ.
වීඩියෝව සහ ඡායාරූප පහතින්..

















