FAST NEWS

24×7 Around the Globe

දයාසිරි ක‍්‍රීඩා ඇමති ධුරයේ ඉන්නකල් අමාත්‍යංශයේ පස් පාගන්නෑ..

තමන්ගේ මාස දෙකක වැටුප ලබා ගත්තේ ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ගේ දැඩි ඉල්ලීම මත බව ඔලිම්පික් රිදී පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

කෙසේ නමුත් දයාසිරි ජයසේකර ක‍්‍රීඩා ඇමති ධුරයේ සිටිනා තාක් එම අමාත්‍යංශයේ පස් නොපාගන බවද ඇය සදහන් කරයි.

ගැටුම් අවසන් යයි ඇමතිවරයා කීවද දෙමසක වැටුප් ගත් පමණින් ගැටළු නිරාකරණය නොවූ බවද ඇය කියා සිටී.