FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට – පස්වරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්..

2017 චැම්පියන් කුසලාන තරගාවලියේදී පළමු වටයෙන් ඉවත් වීමට සිදුවු  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14දා) දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතනය පවසයි.

ඔවුන් දිවයිනට පැමීණිමෙන් අනතුරුව අද  පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් සඳහාද එක්වීමට නියමීත බවද පැවසේ.

(DE සිල්වා)