FAST NEWS

24×7 Around the Globe

වරද සිංහලයින්ගෙමයි..

 

පුංචි පවුල රත්තරං කියා ජනගනය සීමා කර රට සංවර්ධනය කල නොහැකි යැයි බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

1970දී පුංචි පවුල රත්තරං කියා නීතියක් දැම්මද එය පිලිපැද්දේ සිංහල ජාතිය පමණක් බවත් මහ ඇමතිවරයා පෙන්වා දෙයි.

මුස්ලිම් ජාතිය වර්ධනය වීම ඔවුන්ගේ වරදක් නොවන බවත් වරද සිංහලයින් තම පවුල එක දරුවෙකුට සීමා කිරීම බවත් ඔහු සදහන් කරයි.