FAST NEWS

24×7 Around the Globe

ඊයේ තරගය පැරදීමට හේතුව සංගා කියයි..

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (12දා) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය පිළිබඳව කනගාටු වෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.

එම තරගයේදී ශ්‍රී ලංක කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව පන්දු රැකීමේ දුර්වලතාව බව ඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සඳහන් කරයි.

සිය ට්විටර් සටහන පහතින්..