පසුගියදා ගුවන් යානයක් තුළ තරුණ යුවලක් අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
එම ගුවන්යානයේම ගමන්කළ තවත් පුද්ගලයෙකු විසින් අදාළ දර්ශනපෙළ සමාජ මාධ්‍ය වෙත නිකුත්කර ඇති අතර අදාළ සිදුවීම වාර්තාවී ඇත්තේ මැන්චෙස්ටර් සිට Ibiza දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් තුළදීය.
මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය අදාළ කාන්තාව ගැබිණියක් බවටද වාර්තාකර තිබූ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස මොවුන් අසභ්‍ය ලෙස හැසිරීමත් සමඟ ගුවන් යානයේ ගමන්කළ අනෙකුත් මගීන් මහත් අපහසුතාවයකට ලක්වී ඇති බවයි.
අදාළ සිදුවීම බොහෝ පිරිසක් හෙළාදැක ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ එම දර්ශනපෙළ පහතින්..









