FAST NEWS

24×7 Around the Globe

මීළ වැඩි කර නැති බව සීනි ආනයනකරුවන් කියයි…

සීනි ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කළත් වෙළඳපළ තුළ සිල්ලර මීල ඊට සමඟාමීව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දන්වා ඇත.

ඒ අනුව, වෙළඳපලේ සිල්ලර සීනි මිල ඉහළ යාමට කිසිසේත් ඉඩ කඩක් නොමැති බවත්, එසේ ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇත්නම් එය නීතිවිරෝධි බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් සතොස වෙළඳසැල් හරහා සීනි කිලෝවක මිල රුපියල් 102 ක සිල්ලර මිලකට අලෙවි කෙරේ.

(DE සිල්වා)