FAST NEWS

24×7 Around the Globe

ඉගෙනීම දිවිනසා ගැනීම දක්වා බලපෑ හැටී මෙන්න..

ඉගෙනීම් කටයුතු සඳහා බලපෑම් කරන බව සඳහන් කරමින් වරකාපොළ, ඔත්නාපිටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකු සියදිවි හානිකර ගෙන තිබේ.

ජීවිතක්ෂයට පත්වූ සිසුවා අවස්ථා කිහිපකදීම සිය මිතුරන් හා මේ බව පවසා ඇති බව මූලික පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.