FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය පාකිස්තානය දිනා ගනියි…

2017 චැම්පියන්ස් කුසලානයේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (12)  පැවැත්වෙන  බී කාණ්ඩයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට  පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් සමත් වුයේය.

එ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව  ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට ඔහු තීරණය  කළේය.

කණ්ඩායම්..