FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව පරදා ශ්‍රී ලංකාව කඩුළු 07 ක ජයක් වාර්තා කරයි..

2017 චැම්පියන් කුසලාන තරඟාවලියේ “බී” කාණ්ඩයේ තරගයක් ලෙස එංලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමඟ පැවති තරඟයෙන්  කඩුළු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයෙන් ප්‍රථමයෙන්  පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 05 ක් පමණක් දැවී ලකුණු 321ක් ලබා ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 322 ක හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 04 කදී  කඩුළු සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව


(DE සිල්වා)