FAST NEWS

24×7 Around the Globe

හමුදාවේ මීහරකුන්ට දඬුවම් කල යුතුයි..

මෙරට විශිෂ්ට හමුදාවක් සිටියද එහි මීහරකුන්ද සිටිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමස්ථ හමුදාවේම කීර්ති නාමය රැක ගැනීම වෙනුවෙන් එවන් මීහරකුන්ට දඩුවම් කල යුතු යැයිද ඇමතිවරයා පැවසීය.