FAST NEWS

24×7 Around the Globe

සුපිරි පාපන්දු ක්‍රීඩක චික් ටිඕටේ ජීවිතක්ෂයට…

අයිවරි කෝස්ට් ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක චික් ටිඕටේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු ක්‍රීඩා කරන චීන ක්‍රීඩා සමාජය හා පුහුණුවීම් අතරතුළදී ඇඳ වැටීමෙන් සිදුවූ අනතුරකින් චික් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)