FAST NEWS

24×7 Around the Globe

ජනපති කුණු අදින්න සවල අතට ගනී.. (ඡායාරූප)

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක පරිසර දිනය යෙදී තිබෙන අද (05) දිනයේ ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ජනතාව හමු වූ අතර එහිදී ජනාධිපතිවරයා සවලක් අතින්ගෙන පැවති ශ්‍ර‍මදාන ව්‍යාපාරයකට සම්බන්ධ වෙනු දක්නට ලැබුනි.

එහි ඡායාරූප පහතින්..