FAST NEWS

24×7 Around the Globe

පෙම්වතීගේ නිරුවත් පින්තූර පෙම්වතා පාර පුරා එල්ලයි..

තම පෙම්වතිය සමග ඇති කරගත් මත ගැටුමකින් උරණ වූ පෙම්වතා ඇගේ නිරුවත් පින්තූර මග දෙපස ප‍්‍රදර්ශණයට තබා ඇති පුවතක් වාර්තා විය.

මෙම පුද්ගලයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පෙම්වතිය 11 වැනි ශ්‍රේණියේ පාසැල් සිසුවියක වන අතර පෙම්වතා පුද්ගලික ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන්නෙකි.