2017 අයි.සී.සී චැම්පියන්ස් කුසලානයේ “එ” කණ්ඩයේ දෙවැනි තරගය ලෙස අද (02) පැවත්වෙන ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මීට සුළු මොහාතකට පෙර නවසීලන්ත නායක කෙන් විලියම්සන් සමත් විය.
එ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට හෙතෙම තීරණය කළේය.
කණ්ඩායම් පහතින්..
(ADS)








