FAST NEWS

24×7 Around the Globe

‘ඔබ වහන්සේ බුදුවේවා’ කාන්තාවක් ජනපති පුත් දහම්ට වැද පතයි.. (වීඩියෝ)

 

ආපදාවෙන් පීඩවට පත් ජනතාව වෙත සහන සැලසීම සදහා ජනපති පුත් දහම් සිරිසේන මහතා කලවාන අයගම ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය.

එහිදී එක් කාන්තාවක් ‘ඔබ වහන්සේ බුදුවේවා’ යැයි ජනපති පුත‍්‍රයාට කියනු වීඩියෝවේ පෙනෙන අතර එම ප‍්‍රකාශය එහි සිටි භික්‍ෂූන් වහන්සේ වෙත කීවාදැයි පැහැදිලි නැතත් උන් වහන්සේ රූප රාමුවල දක්නට නැතිවා මෙන්ම කාන්තාව ජනපති පුත‍්‍රයා දෙස බලා එසේ කියනු පෙනේ.

වීඩියෝවේ අන්තිම කොටසින් එය දැක ගත හැක..