FAST NEWS

24×7 Around the Globe

ලොව උසස්ම ප‍්‍රමිතියෙන් යුත් රෝහලකින් අගමැතිට සැත්කමක්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇමරිකා‍වේ නිවුයෝක් රෝහලකදී හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

එම සැත්කම අද(02) දිනයේදී සිදු කෙරෙනු ඇතැයිද එම වාර්තාවල සදහන් වන අතර මෙම සැත්කම සිදු කරන රෝහල ලෝකයේ උසස්ම ප‍්‍රමිතියෙන් යුතු රෝහලක් බවද එම වාර්තාවන්හි දැක්වෙයි.