FAST NEWS

24×7 Around the Globe

සනත්ගේ වාර්තාවක් ඉක්බාල් බිඳ දමයි..

ඒංගලන්ත ක්‍රිකට් කණ්ඩායමකට එරෙහිව ලන්ඩන් කෙනින්ටන් ඕවල් පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය තබා තිබූ වාර්තාවක් අද (23) බිඳ වැටුණි.

එංගන්තයේදී සංචාරක කණ්ඩායමක ආරම්භ පිතිකරුවෙකු එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී වැඩිම ලකුණු ප්‍රමාණයක්රැස්කළ ක්‍රීඩකයාට හිමි වාර්තාවට සනත් ජයසූරිය  2006 වසරේදී  ඕවල් පිටියේදී ලකුණු 122ක් රැස් කරමින් හිමීකම් කීවේය.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පතිකරු තමීම් ඉක්බාල් එංගලන්ත කණ්ඩායම එරෙහිව 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ලකුණු 128 රැස්කරමින් අද (01) දිනයේ එම වාර්තාව බිඳ දැම්මට සමත් විය.

(ADS)