FAST NEWS

24×7 Around the Globe

ලොව විශාලතම ගුවන් යානය මෙන්න.. (වීඩියෝ)

ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන පෝල් ඇලන් ලොව විශාලතම ගුවන් යානය නිරාවරණය කළේය.

රොකට් රැගෙන යාමට නිර්මාණය කොට ඇති මෙම යානය එන්ජින් 6කින් සමන්විත වන අතර එහි තටු අතර දිගු ප්‍රමාණය අඩි 385කි.

එය ෆුට්බෝල් පිටියකට වඩා විශාල වන අතර පෝල් ඇලන්ගේ aerospace සමාගම මෙම යානය නිර්මාණය කොට තිබේ.

මෙම යානයට ආසන්න වශයෙන් රාත්තල් ලක්ෂ 5ක බරක් රැගෙන යා හැකි වන අතර මෙම ව්‍යාපෘතියට ඩොලර් මිලියන 300 වැයවන බව 2011 දී වාර්තා විය.

එහි ඡායාරූප පහතින්..