FAST NEWS

24×7 Around the Globe

සනී ලියෝන්ගේ ජීවිතය අනු නවයෙන් බේරිලා.. (වීඩියෝ)

ප්‍රසිද්ධ චිත්‍රපටි නිළියක් වන සනී ලියොන්ගේ ජීවිතය අනු නවයෙන් බේරිලා තියෙන සිද්ධියක් වාර්තා වන අතර ඇය සහ ඇයගේ සැමියා මෙන්ම යහළුවන් පිරිසක් මෙසේ  ජීවිත අවදානමකට මුහුණදී තිබේ.

එම පිරිස පෞද්ගලික ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් යානය අනතුරකට මුහුණපා ඇති නමුත් යානයේ ගුවන් නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් කිසිදු අනතුරක් නොමැතිව ගුවන් යානය ගොඩබෑමට හැකිවූ බව සනී ලියොන් පවසයි.

එම වීඩියෝව පහතින්..

Sunny Leone Shares Videos From Inside Plane That 'Almost Crashed'