FAST NEWS

24×7 Around the Globe

ආ කොල්ලා වැඩ පටන් ගත්තදැයි අසමින් ජනපති පුතුට පවිත්‍රා කියාගෙන ගිය ටික..

ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම සඳහා මේ වනවිට විවිධ දේශපාලනඥයින් හා පවුල් වල අය සම්බන්ධව සිටින අතරවාරයේ ජනපති පුත් දහම් සිරිසේන රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් අවතැන් වී රැඳී සිටින අයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබු බව වාර්තා විය.

ඒ වෙනුවෙන් රත්නපුර නගරයේ ගමන් ගන්නා විට මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද ඔහු ගිය ආසන්නයෙන් ගමන් කර තිබෙන අතර දහම් දැක සිය මෝටර් රථයෙන් බැස පැමිණ කථාබහ කර ගිය බව වාර්තා වේ.

ඇය දහම් වෙත පැමිණ විගස අසා ඇත්තේ ” ආ කොල්ලා වැඩ පටන් ගත්තද? යනුවෙනි. ‘රත්නපුරේ ගොඩක් හොඳයි මේ සමන් දෙවියන්ගේ අඩවිය‘ යැයි කියාගෙන මිනිත්තු කිහිපයකින් ඇය පිටව ගොස් තිබේ.

ඡායාරූප පහතින්..

http://www.gossiplankanews.com/2017/06/pavithra-meets-daham.html#more