FAST NEWS

24×7 Around the Globe

භූගත ජල නලයක් පුපුරාගොස් සිදුවූ අනතුර මෙන්න.. (වීඩියෝ)

මහා මාර්ගයක භූගත ජල නලයක් පුපුරාගොස් සිදුවූ අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම යුක්රේනයේ මාර්ගයක සිදුවූවක් බවට වාර්තා වූ අතර එහිදී එක්වරම සිදුවන මෙම පිපිරීම හේතුවෙන් වාහන කිහිපයකට සහ ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව සදහන්ය.

නලය පුපුරා යාම හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවත් එම වාර්තාවේ දැක්වේ.

වීඩියෝව පහතින්..