FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් ශූරයින් හා ශ්‍රී ලංකාව ගැන සංගා අනාවැකි කියයි..

ජුනි 01 වැනිදා ආරම්භ විමට නියමීත 2017 අයි.සී.සී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිටින අවධානය අඩුවෙන් දිනාගත් කණ්ඩායමක් බවට ශ්‍රී ලංකා වර්ග කළ හැකි බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර ප්‍රකාශ කර ඇත.

එසේම මෙවර තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට වැඩි අවස්ථාක් පවතින බවද කුමාර් සංගක්කාරශූ යන්ගේ කුසලාන තරගාවලිය පිළිබඳව විස්තර විචාරක වැඩ සටහනකට එක්වෙමින් සඳහන් කර තිබේ.

ඔස්ට්‍රේලියාවෙන් පසුව දකුණු අප්‍රිකාව හා ඉන්දියාව තරගාවලිය ජයගැනීම පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගත හැකි බවත් හෙතම පවසා ඇත.

කෙසේ වෙතත් අයි.සී.සී. තරගවලදී ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරන බවත් සංගාක්කාර මෙහිදි වැඩි දුරටත් සඳහන් කර ඇත.

(ADS)